සභාපති

එන්.ඒ.එම්.අයි.බී.අබේසිංහ

  • 0712268463​
  • ibabeysinghe@gmail.com

ලේකම්

බී.එම්.ඒ.වී.බස්නායක

  • 0718191473
  • ajithbasnayake99@gmail.com

භාණ්ඩාගාරික

ආර්.ඩී.කේ.සේනාධීර

  • 0714395535
  • .

දැක්ම

සමෘද්ධි දෙපාර්තමේන්තුව තුල සේවය කරනු ලබන සියලුම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සමාජය තුල ඉහල පිළිගැනීමක් ඇති ගමට රටට අත්‍යවශ්‍ය නිලධාරියෙකු බවට පත්කිරීමට හා නිලධාරීන්ගේ සියලු වරප්‍රසද ආරක්ෂා දෙමින් කටයුතු කරන සංගමයක් ඇති කිරීම .

මෙහෙවර

සමෘද්ධි දෙපාර්තමේන්තුව තුල සේවය කරන සමස්ත සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ ආර්ථික සංවර්ධනය, සමාජීය හා මානසික සංවර්ධනය,අධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීම තුලින් උගත්,බුද්ධිමත්,සමාජශීලි ක්‍රියාකාරී රජ්‍ය සේවකයකු බිහිකිරීම උදෙසා දෙපාර්තමේන්තු ප්‍රධානින්,රාජ්‍ය අමාත්‍යවරුන්,සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමග සුහදශීලිව කටයුතු කරමින් අප වෘත්තිකයන්ගේ අභිමානය ආරක්ෂා කර දෙමින් ඔවුන්ගේ ගැටළු ,වරප්‍රසාද ,හා අයිතිවාසිකම් ආරක්ෂාකර දීම සදහා මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීම.

Scroll to Top